Pop ගයක Bobby Vee මියයයි

Bobby Vee ඉපදුනේ සංගීත පවුලක වර්ෂ 1943 Fargo, North Dakota වල. මියයන විට මොහුගේ වයස අවුරුදු 73යි.සිය වෘත්තීය ජීවිතය තුළ 25 කට වඩා වැඩි ඇල්බම නිකුත් කරන ලදී. ඇල්සයිමර් රෝගය වැළඳී පසු 2011 දී ඔහු සිය වෘත්තීය ජිවිතයෙන් සමුගත්හ.



මෙය BBC News ඇසුරෙනි.

0 comments:

Post a Comment

5b016290e4