ජනප්‍රිය blogger වරියක වන 26 හැවිරිදි Rini Cesillia විදුලි සැර වැදීමකින් පසුගිය අගහරුවදා මියගියා. මෙය සිදු වුයේ නිවාඩුවක් ගත කිරීමට island Bali වලට පැමිණි පසුවයි. විදුලි සැර වැදීම සිදුව ඇත්තේ බාත්රූම් එකේ shower එකේ විදුලි කාන්දුවකින්. Rini Cesillia ජීවත් වුයේ Jakarta, Indonesia. මේ වනවිට අයගේ Instagram page එකට 1000 ක පමණ followers ප්‍රමාණයක් තිබෙන බව news.com.au වෙබ් අඩවිය සදහන් කර ඇත.


































 උපුටා ගැනීම් news.com.au වෙබ් අඩවියෙන්.
අපි ජීවත් වන්නේ විවිධාකාරවූ මිනිසුන් එක්ක. එයාලගේ අවශ්‍යතා විවිධයි. හොදින් බල්ලන්න මේ පින්තූර වල ඉන්න අයගේ විලාසිතා අරුම පුදුම වූ ඒවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පුදුමයි කියල එත් එයාලගේ විලාසිතාව එකයි. මෙය පෙන්නනේ අත්හදා බල්ලන්න නොවේ. හොදින් හිතන්න ඔබට නොගැලපෙන දේ නොකරන්න.













Bobby Vee ඉපදුනේ සංගීත පවුලක වර්ෂ 1943 Fargo, North Dakota වල. මියයන විට මොහුගේ වයස අවුරුදු 73යි.සිය වෘත්තීය ජීවිතය තුළ 25 කට වඩා වැඩි ඇල්බම නිකුත් කරන ලදී. ඇල්සයිමර් රෝගය වැළඳී පසු 2011 දී ඔහු සිය වෘත්තීය ජිවිතයෙන් සමුගත්හ.



මෙය BBC News ඇසුරෙනි.

අපි හැමෝම ගොඩක් දුක් කම් කටොලු වලට මුහුණ දෙනවා. 
වෙලාවකට කරදර ගොඩක් එනවා, එක පිට එක එනවා,
එතකොට හිතෙනවා නේද අපි කොච්චර අසරණද කියල. 
හොදින් හිතන්න අපි හිතන්නේ අපිට විතරයි ප්‍රශ්ණ තියෙන්නේ කියල. නැහැ, හොමොටම තියෙනවා.
දුපත් අයට හිතෙනවා අපි දුප්පත් වෙලා ඉපදුනේ කියලා. 
පොහොසත් යට සල්ලි තිබුනට එයාල විවිදාකාර වූ ප්‍රශ්ණ තියෙනවා.
එක නිසා හොදට හිතන්න. ඔය හැම ප්‍රශ්ණයක්ම අපි හැමෝටම පොදුයි.
එක නිසා ප්‍රශ්ණ එනකොට නොබියව මුහුණ දෙන්න.නොසලෙන්න. 
හිත ශක්තිමත් කර ගන්න. නොබියව මුහුණ දෙන්න. ජීවිතය ජය ගන්න.


ඔක්තෝබර් 22 ලෙබනනයේ පැවති miss world තරගයෙන් sandy Tabet කිරුල හිමිකර ගත්ත. මේ මා සිත් ගත photo කිහිපයක්.











ඔයාල  අපි හැමෝම සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙනවා. මේ වෙනකොට ගොඩක් අය තමන්ගෙ web/blog එක මගින් dollor හොයන්න මහන්සි වෙන එක. හැමෝම දන්නවා Goolge Adsesne තමයි හොදම Ad network platform එක කියල. එත් මෙහි approval එක ගන්න එකනම් ඒ තරම්ම ලේසි නැහැ. ඒ නිසා ගොඩක් අයට adsense අරහන්. 

ඉතින් අද ඔයාල අතර බෙදා ගන්න යන්නනෙ adsense නැතිව වෙනත් ක්‍රම වලින් කොහොමද මුදල් උපයන්නේ කියල. ඒ කියන්නේ Adsense Alternatives. එක දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ තාමත් adsense තමයි හොදම ad networking platform එක බව. මේ ඔයාලට සදහන් කරන්නේ ඔයාලගේ මාසේ අදායම වැඩි කර ගන්න පුළුවන් මාර්ග කිහිපයක් පිළිබදව. 

06. Chitika
09. Qadabra

වැඩි විස්තර දැනගන්න මෙතනින් යන්න 

5b016290e4