ධනාත්මකව හිතන්න ඉඩක් - The Power of Positive Thinking


අපි හැමෝම ගොඩක් දුක් කම් කටොලු වලට මුහුණ දෙනවා. 
වෙලාවකට කරදර ගොඩක් එනවා, එක පිට එක එනවා,
එතකොට හිතෙනවා නේද අපි කොච්චර අසරණද කියල. 
හොදින් හිතන්න අපි හිතන්නේ අපිට විතරයි ප්‍රශ්ණ තියෙන්නේ කියල. නැහැ, හොමොටම තියෙනවා.
දුපත් අයට හිතෙනවා අපි දුප්පත් වෙලා ඉපදුනේ කියලා. 
පොහොසත් යට සල්ලි තිබුනට එයාල විවිදාකාර වූ ප්‍රශ්ණ තියෙනවා.
එක නිසා හොදට හිතන්න. ඔය හැම ප්‍රශ්ණයක්ම අපි හැමෝටම පොදුයි.
එක නිසා ප්‍රශ්ණ එනකොට නොබියව මුහුණ දෙන්න.නොසලෙන්න. 
හිත ශක්තිමත් කර ගන්න. නොබියව මුහුණ දෙන්න. ජීවිතය ජය ගන්න.


0 comments:

Post a Comment

5b016290e4