Adsense Application එක කීපාරක් reject වුනාද ?? එහෙනම් මෙන්න ගමන් මග!!

ඔයාල  අපි හැමෝම සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙනවා. මේ වෙනකොට ගොඩක් අය තමන්ගෙ web/blog එක මගින් dollor හොයන්න මහන්සි වෙන එක. හැමෝම දන්නවා Goolge Adsesne තමයි හොදම Ad network platform එක කියල. එත් මෙහි approval එක ගන්න එකනම් ඒ තරම්ම ලේසි නැහැ. ඒ නිසා ගොඩක් අයට adsense අරහන්. 

ඉතින් අද ඔයාල අතර බෙදා ගන්න යන්නනෙ adsense නැතිව වෙනත් ක්‍රම වලින් කොහොමද මුදල් උපයන්නේ කියල. ඒ කියන්නේ Adsense Alternatives. එක දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ තාමත් adsense තමයි හොදම ad networking platform එක බව. මේ ඔයාලට සදහන් කරන්නේ ඔයාලගේ මාසේ අදායම වැඩි කර ගන්න පුළුවන් මාර්ග කිහිපයක් පිළිබදව. 

06. Chitika
09. Qadabra

වැඩි විස්තර දැනගන්න මෙතනින් යන්න 

0 comments:

Post a Comment

5b016290e4