A beauty blogger- Rini Cesillia has died

ජනප්‍රිය blogger වරියක වන 26 හැවිරිදි Rini Cesillia විදුලි සැර වැදීමකින් පසුගිය අගහරුවදා මියගියා. මෙය සිදු වුයේ නිවාඩුවක් ගත කිරීමට island Bali වලට පැමිණි පසුවයි. විදුලි සැර වැදීම සිදුව ඇත්තේ බාත්රූම් එකේ shower එකේ විදුලි කාන්දුවකින්. Rini Cesillia ජීවත් වුයේ Jakarta, Indonesia. මේ වනවිට අයගේ Instagram page එකට 1000 ක පමණ followers ප්‍රමාණයක් තිබෙන බව news.com.au වෙබ් අඩවිය සදහන් කර ඇත.


































 උපුටා ගැනීම් news.com.au වෙබ් අඩවියෙන්.

0 comments:

Post a Comment

5b016290e4